නව කොරෝනා වෛරස් ආසාදනය - දෛනික වාර්තාව 2020.03.12 පෙ.ව. 10


වෛරසය පිළිබද කෙටියෙන්

  • හේතුවක් නිශ්චිතව හදුනා නොගත් රොගයකි.
  • නිව්මෝනියා ආකාරයේ වසංගත රෝග තත්වයකි.
  • 2020 ජනවාරි 07 වන දින ඒ සදහා හේතුව නව කොරෝනා වෛරසය බවට මුල් වරට සොයා ගැණිනි.
  • 2020 ජනවාරි 30 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වෛරසයේ ව්‍යාප්තිය සලකා මෙය ගෝලීය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.
  • 2020 පෙබරවාරි 11 වන දින මේ සදහා කෙටි යෙදුම ලෙස  "COVID-19” හදුන්වා දෙන ලදි.
  • මෙම රෝගයේ රෝග ලක්ෂණ පහල වන්නේ දින 2 - 14 කාලයේ දී ය.
  • දැනට මුඛ ආවරණ පැලදීම සෞඛ්‍ය ආමාත්‍යංශය විසින් නිර්දේශ කර නොමැත.

වර්තමාන තත්වය

  • තහවුරු කරන ලද දෙවන රෝගියා 2020 - 03 - 11 රෝහල් ගත කර ඇත.
  • දැනට රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 29 කි.
රෝහල
මේ දක්වා එකතුව
අද දින උදේ 10ට
ජාතික බෝවන රෝග විද්‍යායතනය
124
66
190
7
1
8
ජාතික රෝහල
10
2
12
1
0
1
ශීක්ෂණ රෝහල - රාගම
3
1
4
1
0
1
ශීක්ෂණ රෝහල - කරාපිටිය
22
5
27
2
0
2
ශීක්ෂණ රෝහල - අනුරාධපුර
3
2
5
1
2
3
ශීක්ෂණ රෝහල - කුරුණෑගල
15
1
16
2
0
2
ශීක්ෂණ රෝහල - යාපනය
1
0
1
0
0
0
නුවර ජාතික රෝහල
18
0
18
3
0
3
ශීක්ෂණ රෝහල - මඩකලපුව
0
0
0
0
0
0
දි.මූ. - ගම්පහ
9
4
13
0
3
3
දි.මූ. රෝහල - මීගමුව
29
5
34
2
2
4
ශීක්ෂණ රෝහල - රත්නපුර
12
0
12
1
0
1
පළාත් මහ රෝහල - බදුල්ල
5
0
5
0
0
0
රිජ්වේ ආර්යා ළමා රෝහල
4
0
4
1
0
1
ද සොයිසා කාන්තා රෝහල
0
0
0
0
0
0
මෙ පිළිබදව අලුත් විස්තර දැන ගන්න අපේ  ෆේස්බුක් පිටුව ලයික් කරන්න.


ලොව පවතින තත්වය


චීනය
වෙනත් රටවල්
එකතුව
රෝගීන් සංඛ්‍යාව
80, 955
37, 371
118, 326
මරණ සංඛ්‍යාව
3, 162
1, 130
4, 292

> ආසාදිත රෝගීන් රටවල් 113කින් වාර්තා වේ.
Newer Post
This is the last post.

Post a Comment

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.