නව කොරෝනා වෛරස් ආසාදනය - දෛනික වාර්තාව 2020.03.13
නව කොරෝනා වෛරස් ආසාදනය - දෛනික වාර්තාව 2020.03.13 පෙ.ව. 10
වෛරසය පිළිබද කෙටියෙන්
- හේතුවක් නිශ්චිතව හදුනා නොගත් රොගයකි.
- නිව්මෝනියා ආකාරයේ වසංගත රෝග තත්වයකි.
- 2020 ජනවාරි 07 වන දින ඒ සදහා හේතුව නව කොරෝනා වෛරසය බවට මුල් වරට සොයා ගැණිනි.
- 2020 ජනවාරි 30 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වෛරසයේ ව්‍යාප්තිය සලකා මෙය ගෝලීය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.
- 2020 පෙබරවාරි 11 වන දින මේ සදහා කෙටි යෙදුම ලෙස "COVID-19” හදුන්වා දෙන ලදි.
- මෙම රෝගයේ රෝග ලක්ෂණ පහල වන්නේ දින 2 - 14 කාලයේ දී ය.
- දැනට මුඛ ආවරණ පැලදීම සෞඛ්‍ය ආමාත්‍යංශය විසින් නිර්දේශ කර නොමැත.
වර්තමාන තත්වය
- තහවුරු කරන ලද තෙවන රෝගියා 2020 - 03 - 12 රෝහල් ගත කර ඇත. එහි ලාංකික රෝගීන් දෙදෙනෙකු හා විදෙස් රොගියෙකු විය.
- දැනට රෝහල් ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 64 කි.
රෝහල
|
මේ
දක්වා එකතුව
|
අද දින
උදේ 10ට
|
|||||
ජාතික
බෝවන රෝග විද්‍යායතනය
|
124
|
67
|
209
|
19
|
1
|
20
|
|
ජාතික
රෝහල
|
11
|
2
|
13
|
1
|
0
|
1
|
|
ශීක්ෂණ
රෝහල - රාගම
|
8
|
2
|
10
|
5
|
1
|
6
|
|
ශීක්ෂණ
රෝහල - කරාපිටිය
|
29
|
5
|
34
|
6
|
0
|
6
|
|
ශීක්ෂණ
රෝහල - අනුරාධපුර
|
5
|
2
|
7
|
2
|
0
|
2
|
|
ශීක්ෂණ
රෝහල - කුරුණෑගල
|
20
|
1
|
21
|
7
|
0
|
7
|
|
ශීක්ෂණ
රෝහල - යාපනය
|
2
|
0
|
2
|
1
|
0
|
1
|
|
නුවර
ජාතික රෝහල
|
25
|
0
|
25
|
7
|
0
|
7
|
|
ශීක්ෂණ
රෝහල - මඩකලපුව
|
0
|
0
|
0
|
0
|
0
|
0
|
|
දි.මූ.
- ගම්පහ
|
14
|
4
|
18
|
5
|
0
|
5
|
|
දි.මූ.
රෝහල - මීගමුව
|
34
|
5
|
39
|
5
|
0
|
5
|
|
ශීක්ෂණ
රෝහල - රත්නපුර
|
12
|
0
|
12
|
1
|
0
|
1
|
|
පළාත්
මහ රෝහල - බදුල්ල
|
6
|
0
|
6
|
1
|
0
|
1
|
|
රිජ්වේ
ආර්යා ළමා රෝහල
|
6
|
0
|
6
|
2
|
0
|
2
|
|
ද
සොයිසා කාන්තා රෝහල
|
1
|
0
|
1
|
0
|
0
|
0
|
ලොව පවතින තත්වය
චීනය
|
වෙනත් රටවල්
|
එකතුව
|
|
රෝගීන්
සංඛ්‍යාව
|
80, 955
|
37, 371
|
118, 326
|
මරණ
සංඛ්‍යාව
|
3, 162
|
1, 130
|
4, 292
|
> ආසාදිත රෝගීන් රටවල් 113කින් වාර්තා වේ.